lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu zinkopeep – sigithi pathale

Loading...

තියෙනවා මට අටක් ලැම්බොගිනි
අද හවසට නෑ මට බඩගිනි
දවල්ට මං බොනවා මල් පැණි
මුලු හවසම මම කොහෙහරි නිදි

කන්නද ඕනෙ මගෙ අතින් වෙඩි
උබෙ කියවිල්ල හොදටම වැඩි
මම තියනවා ඔලුවට වෙඩි
මල්ලි දන්නෙ නෑ මේ මගෙ හැටි

මම දන්නවා හැමෝම පාතාලේ
මම ඉපදුනෙ අයිනක මහපාරේ
මං මැරෙන්නෙ දවසක මේ පාරේ
හැප්පිලා කුඩුවෙලා මගෙ වාහානේ
(පාතාලේ සිගිති පාතාලේ blablabla)


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...