lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu zinkopeep – holman

Loading...

මම බය උනා හොල්මනකට~තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන~මෙවුන්ට ගහනව වැහි නැති හෙන​
හොල්මන් යනු හෙලවෙන මනසද​ ~ තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද​ ~ වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට

මහසොනා g~y ,මහසොනා g~y~ මහසෝනගෙ මුලු පවුලම g~y
මට පැන්න chain, sucker for the pain~ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)

හොල්මන් වලට බය නෑ මන් ආයේ~මම යනවා රෑ දොලහට පාරේ
එන්නෙපා බය කරන්න මාව ආයේ ~කන්න වෙන්නෙ හරහට පාරක් කනේ

බය උනා මං රෑ, බය උනා මං ~ බය උනා මං රෑ, බය උනා මං (රෑ නිසා)

කවුරුත් නැති හොල්මන් දූපතේ~වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ ~කවදාවත් යන්නෑ දූපතෙන්

මම බය උනා හොල්මනකට~තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන~මෙවුන්ට ගහනව වැහි නැති හෙන​
හොල්මන් යනු හෙලවෙන මනසද​ ~ තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද​ ~ වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට

මහසොනා g~y ,මහසොනා g~y~ මහසෝනගෙ මුලු පවුලම g~y
මට පැන්න chain, sucker for the pain~ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)

කවුරුත් නැති හොල්මන් දූපතේ~වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ ~කවදාවත් යන්නෑ දූපතෙන්


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...