
lirik lagu zinkopeep - holman
මම බය උනා හොල්මනකට~තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන~මෙවුන්ට ගහනව වැහි නැති හෙන
හොල්මන් යනු හෙලවෙන මනසද ~ තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද ~ වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට
මහසොනා g~y ,මහසොනා g~y~ මහසෝනගෙ මුලු පවුලම g~y
මට පැන්න chain, sucker for the pain~ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)
හොල්මන් වලට බය නෑ මන් ආයේ~මම යනවා රෑ දොලහට පාරේ
එන්නෙපා බය කරන්න මාව ආයේ ~කන්න වෙන්නෙ හරහට පාරක් කනේ
බය උනා මං රෑ, බය උනා මං ~ බය උනා මං රෑ, බය උනා මං (රෑ නිසා)
කවුරුත් නැති හොල්මන් දූපතේ~වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ ~කවදාවත් යන්නෑ දූපතෙන්
මම බය උනා හොල්මනකට~තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන~මෙවුන්ට ගහනව වැහි නැති හෙන
හොල්මන් යනු හෙලවෙන මනසද ~ තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද ~ වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට
මහසොනා g~y ,මහසොනා g~y~ මහසෝනගෙ මුලු පවුලම g~y
මට පැන්න chain, sucker for the pain~ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)
කවුරුත් නැති හොල්මන් දූපතේ~වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ ~කවදාවත් යන්නෑ දූපතෙන්
Lirik lagu lainnya:
- lirik lagu wax & herbal t - this is my jam.
- lirik lagu vescu & zedd - facebook
- lirik lagu kid bizzar - заснуть
- lirik lagu muhammad hassaan - kaptan
- lirik lagu jpl feat. tora - tangled (feat. tora)
- lirik lagu ritorukai - k me la coma todo el tr4p
- lirik lagu alexandre astier - noël
- lirik lagu spinetta y los socios del desierto - tía amanda
- lirik lagu ebk jaaybo - fuck sukkas
- lirik lagu lina lee - хватит (enough)