lirik lagu zinkopeep – agaharu
Loading...
රෑ බෝවුනා, ඇයි කවුරුත් නොආවේ
කවුරුත් නෑ, පාලුවෙන් මං මේ අගහරු ලෝකේ
(yo)
මම පිටසක්වලින්~මගෙ යානෙ කැඩුනනෙ හඳ ලගින්
මම නැවතුනෙ අගහරුවලින්~එන්න මෙහෙට පනිවිඩෙ ලද සැනින්
මට දැන් බඩගිනී~ මට කන්න මොනාහරි දෙයක් ඕනෙ
ඒත් මෙහෙ කන්න කිසි දෙයක් නෑ~මම මැරෙයි මේ මූසල ලෝකේ
රෑ බෝවුනා, ඇයි කවුරුත් නොආවේ…
කවුරුත් නෑ, පාලුවෙන් මං.. මේ අගහරු ලෝකේ…
(matthew hall)
alabama, arkansas
i do love my ma and pa
not that way that i do love you
well.. holy moly me oh my
you’re the apple of my eye
girl i’ve never loved one like you…
Lirik lagu lainnya:
- lirik lagu omega sparx – ready remix
- lirik lagu cusax & embis – war (album version)
- lirik lagu oqtay ağayev – ay dostlarım, gəlin
- lirik lagu ryan culwell – horses
- lirik lagu 4etvergov – памятки судьбы (memos of fate)
- lirik lagu andrew jannakos – changing me
- lirik lagu underblqde – bye!
- lirik lagu sunnyside rijeka – kult
- lirik lagu bausa & chapo102 – tut mir nicht leid
- lirik lagu jordan hollow – eternal slumber