lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu yashodha priyadarshani – lanwela wassanaye

Loading...

lanwela wassanaye lyrics
ළංවෙලා වස්සානයේ උදයානයේ පුරා

වෙන්වෙලා ගිම්හානයේ දුක් වේදනා දරා
කදුලින්ම ගී ගැයු සමනල් යාලුවේ අසන්
හිත් යාය මත අපේ මල් යාය් යලි පිපේ

නෙත කදුළැලි රැදි නෙත මත සායම් රන්දා

සිත සිතිවිලි මත සිත සිත සිතුවම් ඇන්දා
රහසින් කොදුරා හදවත උදුරා //

කදුලින්ම ගී ගැයු සමනල් යාලුවේ අසන්
හීත් යාය මත අපේ මල් යය යළි පිපේ
හා.. හා.. හා හා හා හා හා

හා.. හා.. හා හා හා හා හා
හීත් යාය මත අපේ මල් යය යළි පිපේ


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...