lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu wayo – අපි කවුරුද (api kawruda)

Loading...

[verse 1]
සී සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙණ කැටි වාගේ නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම
සිහින ආකරේ කට වැටුනා වගේ නිමක් නෑ

[hook]
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදියට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද
ගී ඇති ලොව සිතුවම් කල
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද

[verse 2]
ඉර බැස යන ගොම්මන් යාමේ
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ හෝ
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී සුලග සේ

[hook]
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදියට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද
ගී ඇති ලොව සිතුවම් කල
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද

[verse 3]
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද
ගී ඇති ලොව සිතුවම් කල
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...