lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu sandali sandunika – lehena susum

Loading...

lehena susum lyrics
ලිහෙනා සුසුම්
ලෙසිනා කුසුම්
හද ගැඹුර සනසා පිපේවා
මතු ආයේ රිදුමන් මැකේවා

දැනෙනා රිදුම්
නිවෙනා හැගුම්
පුතු හදට දැනිලා දැනේවා
නුඹේ සිතට සැනසුම් ලැබේවා

කඳුලට මා ලයට ආදරය පොවමී
ඉගිලන ජීවිතය සෝ සුසුම් නිවමී
සැනසීම දිවි ඇතිතුරු පතමී
දරු සෙනෙහේම හැමදාම පුදමී
හදින්

ලිහෙනා සුසුම්
ලෙසිනා කුසුම්
හද ගැඹුර සනසා පිපේවා
මතු ආයේ රිදුමන් මැකේවා

දැනෙනා රිදුම්
නිවෙනා හැගුම්
පුතු හදට දැනිලා දැනේවා
නුඹේ සිතට සැනසුම් ලැබේවා
වියපත් මා සිතක පාළුවම දැනුනී
සියපත් රූ ගේන සහනයකි පුතුනි
සැනසීම දිවි ඇතිතුරු පතමි
දරු සෙනෙහේම හැමදාම පුදමී හදින්

ලිහෙනා සුසුම්
ලෙසිනා කුසුම්
හද ගැඹුර සනසා පිපේවා
මතු ආයේ රිදුමන් මැකේවා

දැනෙනා රිදුම්
නිවෙනා හැගුම්
පුතු හදට දැනිලා දැනේවා
නුඹේ සිතට සැනසුම් ලැබේවා


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...