lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu samith gomes – dhess intro [freestyle]

Loading...

අබුද්දස්ස කාලෙ ඉප~දුන
අවාරේ හරි මැද පිබි~දුන
තරු~වක් නෙවෙයි කව~දත් රසදියෙ කිමි~දුන

දෙපතුල~පොලෝ මත නෑ පියා~පත්
ආවත් එන්නේ ක⁣ළ~දේ පමණයි මළවුන් හා ගියා~මත්

ලිව්වෙ සෙත්~කවි
මුදවන්න සමූහය ප~වි(න්)
ගන්න මඩින් උඩට සුවඳ නෙලුම් ම~ලි(න්)
බැලුවොත් ආග~මික
සිතුවිලි ප්‍රාථ~මික
කනපො⁣හොර අකාබ~නික
වෙලා මොළේ සහා~සික

අමා~වක හඳ අල්ලන්න උඩ පනින උද~විය
හරි හතරැස් කරයි ගෝ~ලා~කාර පෘතු~විය
ආශ්වාදය පමණයි දුන්~නෑ පහත් උන්~මාදය
එකද්‍ය~කාරය මැද මේක මාර්කස්~වාදය


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...