lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu prasanga thissera – thanikamen

Loading...

තනිකමෙන් පාළුවෙන් ගෙවෙනා නිශා යාමයේ
ආදරේට මා ඔබෙ හදවතට ලං වුණා
තනිකමෙන් පාළුවෙන් ගෙවෙනා නිශා යාමයේ

ආදරේට මා ඔබෙ හදවතට ලං වුණා

සඳුන් සුවඳ දැනෙනවා
හද රිද්මය ඇසෙනවා
පවන් රොදක් ලෙසින් ම වෙත සිසිල ගෙනෙනවා

තනිකමෙන් පාළුවෙන් ගෙවෙනා නිශා යාමයේ
ආදරේට මා ඔබෙ හදවතට ලං වුණා

ආදරයේ අමා හැඟුම් හිතට නැගෙනවා
හදවත ලඟ තුරුළු වෙන්න ආස හිතෙනවා
ආදරයේ අමා හැඟුම් හිතට නැගෙනවා
හදවත ලඟ තුරුළු වෙන්න ආස හිතෙනවා
නෙතු පියවෙන හැම මොහොතෙම ඔබව පේනවා
මා අසලම දැවටි දැවටි හුරතල් වෙනවා

තනිකමෙන් පාළුවෙන් ගෙවෙනා නිශා යාමයේ
ආදරේට මා ඔබෙ හදවතට ලං වුණා
තනිකමෙන් පාළුවෙන් ගෙවෙනා නිශා යාමයේ
ආදරේට මා ඔබෙ හදවතට ලං වුණා

නිසංසල නුවන් ළඟ පිනි කඳුළු වැටෙනවා
ඒ කඳුළේ උණුසුම ළඟ මුව ගොලු වෙනවා
නිසංසල නුවන් ළඟ පිනි කඳුළු වැටෙනවා
ඒ කඳුළේ උණුසුම ළඟ මුව ගොළු වෙනවා
හිමිදිරියෙම පිනි බිඳුවක පහස දැනෙනවා
ඒ මුවෙන් ම යළිඳු සොඳුරු වදන් ගෙතෙනවා

තනිකමෙන් පාළුවෙන් ගෙවෙනා නිශා යාමයේ
ආදරේට මා ඔබෙ හදවතට ලං වුණා
තනිකමෙන් පාළුවෙන් ගෙවෙනා නිශා යාමයේ
ආදරේට මා ඔබෙ හදවතට ලං වුණා

සඳුන් සුවඳ දැනෙනවා
හද රිද්මය ඇසෙනවා
පවන් රොදක් ලෙසින් ම වෙත සිසිල ගෙනෙනවා

තනිකමෙන් පාළුවෙන් ගෙවෙනා නිශා යාමයේ
ආදරේට මා ඔබෙ හදවතට ලං වුණා


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...