lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu nccu studios – asena suba ghoshawai

Loading...

සිහිනයක රැදි ගව් සිගව් ඇදි
ඉසිබුලනලදි ඇස් මානෙන් බැඳි
නොදකින දේ දකිනා ඇසක් ලැබි
මනසින් බැලුවොත් හිත් දහක් ලැබි
ඇසෙනා සුබ ඝෝෂාවයි සම්භාෂා මේ
ඇසෙනා සුබ උලෙළයි සම්භාෂා මේ
සිතුමිනකි කප්රුකකි මිහි මත පිපෙනා
මනුදමකි ප්රේමයකි නොදැකුම දකිනා
තරු ලකුණු දිගේ අපි යාත්රා කලා
ඇසට නොපෙනෙනා මනසට පෙනෙනා
ලොවක් සොයා
ඇසෙනා සුබ ඝෝෂාවයි සම්භාෂා මේ
ඇසෙනා සුබ උලෙළයි සම්භාෂා මේ
සිහිනයක රැදි ගව් සිගව් ඇදි
ඉසිබුලනලදි ඇස් මානෙන් බැඳි
නොදකින දේ දකිනා ඇසක් ලැබි
මනසින් බැලුවොත් හිත් දහක් ලැබි
ඇසෙනා සුබ ඝෝෂාවයි සම්භාෂා මේ
ඇසෙනා සුබ උලෙළයි සම්භාෂා මේ
සිතියමකි කැඩපතකි අපි අප දකිනා
අරමුණකි පෙරමුණකි සත්යය සොයනා
සුබ දසුන් දිගෙ අපි නේත්රා සලා
අදට හමුවෙනා හෙටකට තැනෙනා
ලොවක් සොයා
ඇසෙනා සුබ ඝෝෂාවයි සම්භාෂා මේ
ඇසෙනා සුබ උලෙළයි සම්භාෂා මේ
ඇසෙනා සුබ ඝෝෂාවයි සම්භාෂා මේ
ඇසෙනා සුබ උලෙළයි සම්භාෂා මේ


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...