lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu lavan abhishek – payanna hada maane

Loading...

පායන්න හද මානේ
දැවටී යන්න හඳපානේ
වසන්තේ ද ලංවී ලංවී ආවේ
නා දල්ල පැහැ මූනේ
නොබලා ඉන්න බැහැ ආලේ
ඉලන්දාරි හැංගී හැංගී ගායේ

ආකාසෙ අතුරන
වළා සේල හැඩකර
නිල්ලක ගම්මැද
හදමුද පෙම් පැළ
සිනා සීත ගඟුලේ
ගැලූවා ප්‍රේමේ රැලි සාදා
හිතේ රේණු සැලෙනා මල් පූදා
ලියා නීල දෙනෙතේ
තිබුණා හීනේ දවටාලා
නෙලා ගන්න හිතුනා පැන් දෝවා

ඈත කඳු මැද නිම්නේ
ඇවිදිනවද පින්නේ
හාදු පොකුරක මැද්දේ
නුරා
කෝල සිතුවිලි ගොන්නේ
මං විතරද ඉන්නේ
මාල පලඳන බැම්මේ
සදා


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...