lirik lagu duava – yali noewee ma
[verse 1: duava]
සාදයේ මාහා සුවේ ඒ වින්දේ ලංවීලා
මා හදේ ඔබ හා ලියූ මේ ආදරේ ගීතේ
ඔබ කියාදුන් ආලේ ආයේ
නොවේ පෑවේ ඒ කලේ
සෙවූ ඒ සේයා ලෝකේ පීරා
හදේ ලිව්වේ ඒ කාමේ
නොවේ ලංවූයේ ආයේ
සිතේ ගැල්වූ බොරු ආලේ මාහා
[hook 1: duava]
යලි නොඒවී මා
ඈ හා
girl don’t make me lose my mind and misbehave for you
and you thought i’d love what’s fake
but you changed your mind when i found someone new
still i can’t get enough of you
you
still i can’t get enough of you
still i can’t get enough of you
still i can’t get enough of you
you
[verse 2: didula tharusara]
ආලෙන් මා මත්වෙලා
සායම් ගෑ රූසරා
රූපේ ඔබේ කාමෙන් සේදෙනා
ස්නේහෙන් ඔබේ පාවෙලා
යාවී රැයේ මාසොයා
ආදරේ ඔබේ යාවී සේදීලා
මාසොයා ඒවී
හදේ තිබූ ඔබේ රුවේ දැවීමා
ගියේවී
පාවෙලා මේ රෑ
ඔබේ ආදරෙන් මුලාවී පාවී
සාගරේ පුරා සොයමී ආදරේ
[hook 2: duava & didula tharusara]
නොඒමී මා
ඈ හා
girl don’t make me lose my mind and misbehave for you
and you thought i’d love what’s fake
but you changed your mind when i found someone new
still i can’t get enough of you
you
still i can’t get enough of you
still i can’t get enough of you
still i can’t get enough of you
you
Lirik lagu lainnya:
- lirik lagu dance ¿ la plage – same direction
- lirik lagu scary kids scaring kids – escape from my reality
- lirik lagu curci – mean it
- lirik lagu barbarela – empoderada
- lirik lagu yaux – 20
- lirik lagu unknxwn – piece of mind.
- lirik lagu autor anónimo – milonga social del payador anarquista
- lirik lagu lo-fi is sci-fi – jimmy prefers to freelance
- lirik lagu kason – like u
- lirik lagu trauma – veil of obliteration