lirik lagu duava - yali noewee ma
[verse 1: duava]
සාදයේ මාහා සුවේ ඒ වින්දේ ලංවීලා
මා හදේ ඔබ හා ලියූ මේ ආදරේ ගීතේ
ඔබ කියාදුන් ආලේ ආයේ
නොවේ පෑවේ ඒ කලේ
සෙවූ ඒ සේයා ලෝකේ පීරා
හදේ ලිව්වේ ඒ කාමේ
නොවේ ලංවූයේ ආයේ
සිතේ ගැල්වූ බොරු ආලේ මාහා
[hook 1: duava]
යලි නොඒවී මා
ඈ හා
girl don’t make me lose my mind and misbehave for you
and you thought i’d love what’s fake
but you changed your mind when i found someone new
still i can’t get enough of you
you
still i can’t get enough of you
still i can’t get enough of you
still i can’t get enough of you
you
[verse 2: didula tharusara]
ආලෙන් මා මත්වෙලා
සායම් ගෑ රූසරා
රූපේ ඔබේ කාමෙන් සේදෙනා
ස්නේහෙන් ඔබේ පාවෙලා
යාවී රැයේ මාසොයා
ආදරේ ඔබේ යාවී සේදීලා
මාසොයා ඒවී
හදේ තිබූ ඔබේ රුවේ දැවීමා
ගියේවී
පාවෙලා මේ රෑ
ඔබේ ආදරෙන් මුලාවී පාවී
සාගරේ පුරා සොයමී ආදරේ
[hook 2: duava & didula tharusara]
නොඒමී මා
ඈ හා
girl don’t make me lose my mind and misbehave for you
and you thought i’d love what’s fake
but you changed your mind when i found someone new
still i can’t get enough of you
you
still i can’t get enough of you
still i can’t get enough of you
still i can’t get enough of you
you
Lirik lagu lainnya:
- lirik lagu jessi (제시) - 젖어’s (wet) (live version)
- lirik lagu 小林柊矢 (touya kobayashi) - 大人になる前に (otona ni naru mae ni)
- lirik lagu yatta bandz - toxic inspiration
- lirik lagu negra li - era uma vez liliane
- lirik lagu killah priest - 13th
- lirik lagu akina (faky) - stupid, careless, dumb
- lirik lagu akizoom - slow and gloomy
- lirik lagu hyunyoung - 배반의 장미 (a rose of betrayal)
- lirik lagu gabriel moreno - ozymandias
- lirik lagu so la lune - dernier remord