lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu dhanith sri – pandama (පන්දම)

Loading...

[lyrics uploaded to g*nius by: sathira silva]

[intro: guitar strumming]

[verse 1]
පන්දම රැගෙන යන්න එන්න මා හදවතට(හේ)
නෙතු දැහැන් බිදිනා රන් සලුව ඇද(හේ)
ලියතබර ලෙලවා හද මඩල යට(හේ)
දෙන්න මැනිකේ මගෙ පපුවට ගින්දර!

[pre-chorus]
මේ දුර දිවි කතරේ – අතරමගදි දැකලා නැතී
රුවකට නෙතු ගැටුනේ – කතරක වැසි වැටෙනා දැනේ

[chorus]
හදවත පතුලේ – යකො බෙර වැයුනේ
තම්දෙන තානේ නේ නා(හ්)
අනෙ මගෙ යකුනේ – නටපන් හනිකේ
තම්දෙන තානේ නේ තානේ නේ තානා නේ…

[distortion guitar solo]
තම්දෙන තානේ නේ නා(හ්)

[verse 2]
ඉන වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට(හේ)
පන්දම දැවෙනවා හද ගිනි ලබාගෙන(හේ)
වැහිකලුව එනවා නුබ නැති දාට(හේ)
සිත් අහසම පුරවා අන්දකාරෙක(නා!)

[breakdown: pre-chorus]
මේ දුර දිවි කතරේ – අතරමගදි දැකලා නැතී
රුවකට නෙතු ගැටුනේ – කතරක වැසි වැටෙනා දැනේ

[pre-chorus]
මේ දුර දිවි කතරේ – අතරමගදි දැකලා නැතී(තම්දෙන තානේ නේ නා)
රුවකට නෙතු ගැටුනේ – කතරක වැසි වැටෙනා දැනේ
(තම්දෙන තානේ නේ තානේ නේ තානා නේ)

[chorus]
හදවත පතුලේ – යකො බෙර වැයුනේ
තම්දෙන තානේ නේ නා(හ්)
අනෙ මගෙ යකුනේ – නටපන් හනිකේ
තම්දෙන තානේ නේ තානේ නේ තානා නේ…


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...