lirik lagu dhanith sri - pandama (පන්දම)
[lyrics uploaded to g*nius by: sathira silva]
[intro: guitar strumming]
[verse 1]
පන්දම රැගෙන යන්න එන්න මා හදවතට(හේ)
නෙතු දැහැන් බිදිනා රන් සලුව ඇද(හේ)
ලියතබර ලෙලවා හද මඩල යට(හේ)
දෙන්න මැනිකේ මගෙ පපුවට ගින්දර!
[pre-chorus]
මේ දුර දිවි කතරේ – අතරමගදි දැකලා නැතී
රුවකට නෙතු ගැටුනේ – කතරක වැසි වැටෙනා දැනේ
[chorus]
හදවත පතුලේ – යකො බෙර වැයුනේ
තම්දෙන තානේ නේ නා(හ්)
අනෙ මගෙ යකුනේ – නටපන් හනිකේ
තම්දෙන තානේ නේ තානේ නේ තානා නේ…
[distortion guitar solo]
තම්දෙන තානේ නේ නා(හ්)
[verse 2]
ඉන වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට(හේ)
පන්දම දැවෙනවා හද ගිනි ලබාගෙන(හේ)
වැහිකලුව එනවා නුබ නැති දාට(හේ)
සිත් අහසම පුරවා අන්දකාරෙක(නා!)
[breakdown: pre-chorus]
මේ දුර දිවි කතරේ – අතරමගදි දැකලා නැතී
රුවකට නෙතු ගැටුනේ – කතරක වැසි වැටෙනා දැනේ
[pre-chorus]
මේ දුර දිවි කතරේ – අතරමගදි දැකලා නැතී(තම්දෙන තානේ නේ නා)
රුවකට නෙතු ගැටුනේ – කතරක වැසි වැටෙනා දැනේ
(තම්දෙන තානේ නේ තානේ නේ තානා නේ)
[chorus]
හදවත පතුලේ – යකො බෙර වැයුනේ
තම්දෙන තානේ නේ නා(හ්)
අනෙ මගෙ යකුනේ – නටපන් හනිකේ
තම්දෙන තානේ නේ තානේ නේ තානා නේ…
Lirik lagu lainnya:
- lirik lagu rupaul - glamazon (jared jones mixshow)
- lirik lagu brenn hill - she loves me anyway
- lirik lagu tom jones - (if loving you is wrong) i don't wanna be right
- lirik lagu don q & a boogie wit da hoodie - yeah yeah
- lirik lagu bollywoodfm - мой болливуд (my bollywood)
- lirik lagu powder black - life in prison
- lirik lagu brenn hill - canadians
- lirik lagu eric nam - congratulations
- lirik lagu leo c - let's hear it for the fascists
- lirik lagu jacobi wichita - violets aren't blue, they're violet