lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu david aakash – ma jeewithe pura

Loading...

මා ජීවිතේ පුරා
ඉන්නට බැහැ දුරස් වෙලා
ඔබෙ ආදරෙන්ම මා රැකගන්න සදා (ඔබෙ ආදරෙන්ම මා රැකගන්න සදා)
නුඹ සිතනා තරම්, නුඹ වදවෙනා තරම්
කිසිවෙකුටවත් බැහැ එතරම්.. කිසිවෙකුටවත් බැහැ එතරම්..
රැකගන්න සදා..

even on my hardest times, you told me i am not alone
every split second, you held my hand so tight and said you won’t let go
ma, you’ve always been my whole world
all i’m doing is for ya, and i’ll never ever let you down
even in low lights, even in my hopeless times
you’ve always put me first and always gave me all attention yeah
and now i write this song for you yeah
(රැකගන්න සදා) to show the world how amazing you are..

මා ජීවිතේ පුරා
ඉන්නට බැහැ දුරස් වෙලා
ඔබෙ ආදරෙන්ම මා රැකගන්න සදා (ඔබෙ ආදරෙන්ම මා රැකගන්න සදා)

you gave me birth
and you’ve shown what it is like to love
and.. i’m forever grateful for you ma
i truly am, and i love you so much
thank you so much for everything
i love you…
මාව දෑතින් අල්ලා
ගෙන ආ මේ ජීවිතේ
ඔබ හට පෑ ආදරේ
මෑණියන් මගේ..


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...