lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu chethana ranasinghe – sahe sahe

Loading...

සෑහේ සෑහේ මේ ආලේ සෑහේ
ජීවත් වෙන්නට මේ ලොවේ සැමදා
දෑසේ දෑසේ මේ ආලේ වෑහේ
එය සෑහේ මට ජීවිතේ සැමදා

කඳු පාමුල නිම්නයේ
තනි වූ දින මතකයේ
දුටුවා පෙම් හීනයක් එය මතකදෝ
හිත අද්දර හාදුවේ රස අඩුවක් නෑ වුනේ
නුඹ පමණයි පැතුවේ සංසාරයේ

සෑහේ සෑහේ මේ ආලේ සෑහේ
ජීවත් වෙන්නට මේ ලොවේ සැමදා

ආලේ කතාවකි
දෑලේ සිනා සිසී
සෙව්වාද මේ රෑ ආදරෙන්
නුඹ නම් ඉනාවකි
මා නම් නුඹේ වුනි
සංසාර ගමනේ ලගින් රැඳී

සෑහේ සෑහේ මේ ආලේ සෑහේ
ජීවත් වෙන්නට මේ ලොවේ සැමදා
දෑසේ දෑසේ මේ ආලේ වෑහේ
එය සෑහේ මට ජීවිතේ සැමදා
සෑහේ සෑහේ මේ ආලේ සෑහේ
සෑහේ සෑහේ මේ ආලේ සෑහේ


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...