lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu chandeepa jayakody – wasanthaye

Loading...

වසන්තයේ එක දවසක අඳුර ගලනා හැන්දෑවේ
සීතල පැතුම් දෙතොලින් අරන්
පිරූ පෙම් නම් තාම මතකයි

ආදරේ නම් සිහිනයකි…//
සිහින හිරිපොද වැහැලා ඔබේ ආදර උණුසමේ
පාට මල්පෙති සේදුනා
අතර ගිය ඒ මතකයේ
කොතන හෝ මඟ නැවතිලා
තාම මං ඉන්නවා

වසන්තයේ…
නෙතක කඳුලක දැවටෙනා
සරා සඳ ලතවෙනා
අඳුර ගලනා වීදියේ
බැඳී විසිරුණු සිහිනයේ
විසුල කඳුලැලි හමුවෙලා
තාම මං ඉන්නවා
වසන්තයේ…


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...