lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ayeshmantha – kusthumbari (කුස්තුම්බරි)

Loading...

[verse 1]
වාලුකා දුමේ කාශ්ටේ
මේඝ චන්ද්‍රයා සොයලා
ගෝර රාත්‍රියේ මගෙමයි
ඉවසූ සැනසූ රුසිරූ

[chorus]
මට මම නොමැතී විලසේ
යටි සිත අවැසී පලසේ
නොම යුරු සිතැගී සිතුසේ
ගිනි රොන තුඩැගී පිවිසේ
[verse 1]
රාගයේ රසායනයේ
මූල ධර්මයේ සයනේ
ඝ්‍රාන තර්පනේ සමයේ
පැවසූ විමසූ මනසූ

[chorus]
ගුගුලන කුකුසූ ලියලේ
දුහුලට ඇදි මීදුමසේ
දැවටෙන ගුගුලී තුරගේ
දිවගන කුස්තුම්බරියේ


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...