lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu anil weerathunga – mage putha mata wada

Loading...

මගෙ පුතා මට වඩා උසයි
එයම මට සතුටකි
මගෙ පුතා මට වඩා උසයි
මවට ආඩම්බරයකි…..

මගෙ පුතා මට වඩා උසයි
එයම මට සතුටකි
මගෙ පුතා මට වඩා උසයි
මවට ආඩම්බරයකි…..

බිළිඳු කාලේ දෙඅත් අතරින්
වැටේ යැයි බිය වූ ඔයා
(මා වඩාගෙන හෙළන හුස්මට
කඳුළු වැටුණා නෙත් අගින්)..//

මගෙ පුතා මට වඩා උසයි
එයම මට සතුටකි
මගෙ පුතා මට වඩා උසයි
මවට ආඩම්බරයකි…..

ජීවිතේ වන්දනා ගමනේ
සොඳුරු සිහිනය නුඹ තමයි
(රටට වැඩ ඇති ලොවට වැඩ ඇති
රජෙකු වීයන් පතමි මා)…//

මගෙ පුතා මට වඩා උසයි
එයම මට සතුටකි
මගෙ පුතා මට වඩා උසයි
මවට ආඩම්බරයකි…..
මගෙ පුතා මට වඩා උසයි
එයම මට සතුටකි
මගෙ පුතා මට වඩා උසයි
මවට ආඩම්බරයකි…..


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...