lirik lagu zany inzane - akeekaru (අකීකරු)
cannabis මැව්වා melodies
ඉතුරු වෙන්නේ දාන memories
හලන්නේ කශේරුකා නැති එවුන් jellyfish
වැදගත් එක දෙයයි “inner peace”
කර්මෙට වග කියන්නෑ මේ ඇස්වත්
යන්නෝනේ පාර කියයි හද ගැස්මත්
ජරාව තෝරන්නයි කැමති මැස්සත්
මේකේ ලොකු නෑ කවුරුත් මොන ලෝකෙන් බැස්සත්
හේතුවක් ඇති මං මේ දූපතේම ඉපදෙන්න
තේරුමක් නැති දේවල්, දෙන්නෑ මං පිටවෙන්න
ගමන කෙළින්, ගැහුවත් ඇද වෙන්න
එකෙන්ම! නොදන්න සත්තු මගේ සීමාවෙන් එහාට වෙන්න!
බස්සන්නයි ආවේ මුන්ගේ ඉදිමුණු තැන්
උරුමේ ප්‍රශ්නේ අපි විසඳමු දැන්
අල්ලන්න මෝරු අද එලනවා දැල් මුහුදේ
මහා ගස් අපි’ උඹලා ඇඹරෙන වැල්
කොලේ වැදගත් බැරවීම්
වලංගුයි අදටත් වැරදීම්
කර්මේ දිගයි වගේ limousine
නමුත් මං තාම පාවෙන්නයි කැමතී
2.0 දැන් ඉන්නේ bigz
ඌ තමයි සිහියෙන් දකින්නේ සිද්දී
වටේම පේනවා මට මැද ඉද්දී
මං අකීකරුයි වචනෙට පණ එද්දී
තෙතමනේ වැඩියි හිතේ
සංවේදී වුනේ ඉබේ
හතුරගේ දුකේදිත්
උන් දන්නවා zanyත් එකයි, උගේ පේලිත් එකයි
ගියත් එකයි, එවුන් මෙලොව හැර ගියත් එකයි
බැලුවත් එකයි, උන් මූණ නොබැලුවත් එකයි
මුං පොරකන්නේ එක වෙන්න, අද බෑ හෙට එන්න
මේ ඉන්න සතාට උඹ මොකා වුනත් එකයි
අකුරු සාක්කි ඇහෙන් දුටු මරද්දී වදන්
වීරයා වෙයන් උඹ වෙනම කතාවක් හදන්
වෙනම සේනාවක් අරන් වරෙන්
මේ රස්නේ පිටවෙන්නේ ozone ස්තරෙන්
wonka w~lly චොක්ලට් නෙවෙයි charlie
පෙන්නන තරම් කවුරුත් නෑ නිහතමාණී
වචන කඩදාසී වදන් origami
නවන තැන් බලාගනින් අවදානෙන්
Lirik lagu lainnya:
- lirik lagu deerrfrankenstein - britney spears
- lirik lagu jafunk - satisfied
- lirik lagu wendy eisenberg - the walls
- lirik lagu doomee - оковы (snippet 02.04.2026)*
- lirik lagu canvaz - não sou da capital (interlúdio)
- lirik lagu rekone - irgendwo da
- lirik lagu ella langley - bottom of your boots
- lirik lagu thiwanka mihiran - indahitaka
- lirik lagu club des belugas - weapon of voice
- lirik lagu crank all & gucci mnich - guilty pleasure