lirik lagu umaria - naane
(න~න~න~න~න~න නානේ)
(න~න~න~න~න~න නානේ)
(න~න~න~න~න~න නානේ)
(න~න~න~න~න~න…)
නුඹෙයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් (නානේ)
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්
ගවසා මල් (න~න~න~න නානේ)
සරසා විල් (න~න~න~න නානේ)
තෙමලා තොල් (න~න~න~න නානේ)
ගෙවමුද කල් (න~න~න~න නානේ)
කියා දෙන්න බැරි ආලේ
තියා ගන්න මගෙ හෘදේ
එපා වෙන්න ගිය මතකේ
දිනා ගන්න ආලේ
සිනාවි ~ සරාවි ~ සිනාවි
නිදාවී ~ තුරුල් වී ~ නිදාවී
(ඒ යෝ!)
(න~න~න~න~න~න නානේ)
(න~න~න~න~න~න නානේ)
(ඒ යෝ!)
(න~න~න~න~න~න නානේ)
(න~න~න~න~න~න නානේ)
නුඹයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් (නානේ)
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්
ගවසා මල් (න~න~න~න නානේ)
සරසා විල් (න~න~න~න නානේ)
තෙමලා තොල් (න~න~න~න නානේ)
ගෙවමුද කල් (න~න~න~න නානේ)
හිනා වෙන්න හමුවූයේ
තරහා වෙන්න බෑ ආයේ
ඔයයි මමයි හද පානේ
දරා ගන්න ආලේ
වෑහී හිත් වල ප්‍රේමේ වෑහී
කම්මුල් රතු වුනෙ පෑහී
තොල් පෙති හිරි වැටෙනා
(ඒ යෝ!)
(න~න~න~න~න~න නානේ)
(න~න~න~න~න~න නානේ)
(ඒ යෝ!)
(න~න~න~න~න~න නානේ)
(න~න~න~න~න~න නානේ)
නුඹයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් (නානේ නානේ)
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්
ගවසා මල් (න~න~න~න නානේ)
සරසා විල් (න~න~න~න නානේ)
තෙමලා තොල් (න~න~න~න නානේ)
ගෙවමුද කල් (න~න~න~න නානේ)
(න~න~න~න~න~න නානේ)
(න~න~න~න~න~න නානේ)
(න~න~න~න~න~න නානේ…)
Lirik lagu lainnya:
- lirik lagu $ki bane - крутим (rollin)
- lirik lagu luxn - lua
- lirik lagu squee - solanin
- lirik lagu burial gown - the coldest you'd ever know
- lirik lagu joshua baraka - tewekweka
- lirik lagu lain2kk - сердце/дешево (heart/cheap)
- lirik lagu marty wilde - put me down
- lirik lagu slaywitme - black thug veins
- lirik lagu alex coles - run your mouth
- lirik lagu charlie chaos - calle elvira • غم (remix)