lirik lagu umaria - haduda one
Loading...
මාගෙන් හැඟුම් හොරකම්… කළා නුඹ
හීනෙන් පවා මා දැන්… නුඹේ ළඟ
කාලෙන් මඳක් සඟවා… තබා සිත
ආලෙන් වෙලී හුරතල්… තමයි හොඳ
ඕ, නුඹේ සඳ මා
වස්සානේ අග ආ
කල් නෑරේ නෑරේ හා
වැළඳගනු මා
නිරන්තරෙ මා
පෙම් දැහැනේ රඳනා
ඕ පාළු මකා මේ
ආ හාදුද ඕනේ
සිහිනෙට නෙක නෙක අදහස් හදා
ගෙන ආවේ එක එක නෙතු අස්වසා
ආවාද සතුටින්ම ගෙවලා දවස් මා
ප්‍රේමෙට විවරණ පෑ යෝජනා
මේ ගලන ගඟේදි යාත්‍රා
ඒ පවසු නිවන මාත්‍රා..
හිත අදිනා
නුඹ ගෙන දාපු මතක මතක හෝරා
ඕ, නුඹේ සඳ මා
වස්සානේ අග ආ
කල් නෑරේ නෑරේ හා
වැළඳගනු මා
නිරන්තරෙ මා
පෙම් දැහැනේ රඳනා
ඕ පාළු මකා මේ
ආ හාදුද ඕනේ
ඕ, නුඹේ සඳ මා
වස්සානේ අග ආ
කල් නෑරේ නෑරේ හා
වැළඳගනු මා
නිරන්තරෙ මා
පෙම් දැහැනේ රඳනා
ඕ පාළු මකා මේ
ආ හාදුද ඕනේ
Lirik lagu lainnya:
- lirik lagu jon z - te dejaste ver
- lirik lagu bornstar - ecstacy
- lirik lagu jude york - those were the days
- lirik lagu diobél - icarus
- lirik lagu boh runga - airwave
- lirik lagu reddikey - ko
- lirik lagu adl kids - meu alvo é o céu
- lirik lagu velocd - be free
- lirik lagu michelle nicastro - the magic of love
- lirik lagu slvtn - flashback