lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu udesh aryan – surangana roo

Loading...

සුරඟන රූ සරා හදේ කිති කවනා
සිතුවිලි සීතලේ ඔහේ සැරිසරනා
සසරෙම ආවදෝ ඔයා මා සොයලා…

මතකය හීනයක් දිගේ ඈත ගියා
මතකය හීනයක් දිගේ ඈත ගියා…

සත්තයි සොඳුරේ මාගේ – මුලු ජීවිතේ ඔයා.
සසරේ පතනා මගේ ආදරේ වෙලා
ඔබ මාගේ හුස්ම වාගේ – ආදරෙන් බැඳිලා
තුන් යාමේ දකින හීනේ ඔබම විතරක් වෙලා

හමනා සුලඟේ දැවටී ඔබ එන්න මා සොයලා
තුරුලේ වෙලිලා ලඟ ඉන්න මැණික සඳා.
ඔබ මාගේ හුස්ම වාගේ ආදරෙන් බැඳිලා
තුන් යාමේ දකින හීනේ ඔබම විතරක් වෙලා…

සුරඟන රූ සරා හදේ කිති කවනා
සිතුවිලි සීතලේ ඔහේ සැරිසරනා
සසරෙම ආවදෝ ඔයා මා සොයලා…
මතකය හීනයක් දිගී ඈත ගියා
මතකය හීනයක් දිගේ ඈත ගියා…

විරාජ් + තරූ
2017.11.25


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...