lirik lagu sithara madushani - ra dura aathata
Loading...
රෑ දුර ඈතට යන්නම් මා
තනිවී… ඉවසන්නම්
හා… හා…
සැඟවී උහුලන්නම්
රෑ දුර ඈතට යන්නම් මා
තනිවී ඉවසන්නම් මා
අවසානේ තාම නොදෙනා
මේ රෑ සිහිනෙට එන්නම් මා
කොඳුරා පවසන්නම් මා
හිත රිදවුනු කුසුමක් මා
සඳ තරු අතරින්
නුඹේ රුව පෙනුනා
සිත ඉකි බිදිමී… කඳුලක වෙළුනා
හෝ…
සුසුමන් ලෙහෙමින්
සිත සිතුවම් කල
සිතුවිලි මවමින් ඉන්නම්
රෑ දුර ඈතට යන්නම් මා
තනිවී ඉවසන්නම් මා
අවසානේ තාම නොදෙනා
මේ රැය සිහිනෙට එන්නම් මා
කොඳුරා පවසන්නම් මා
හිත රිදවුනු කුසුමක් මා
මතකය මවමින් මතකය වින්දා
සෝබර නෙතගින් නුඹ ගැන සිතුවා
හෝ…
අහිතක් නොවෙමින් සිත සිතුවම් කල
සිතුවිලි මවමින් ඉන්නම්
රෑ දුර ඈතට යන්නම් මා
තනිවී ඉවසන්නම් මා
අවසානේ තාම නොදෙනා
මේ රැය සිහිනෙට එන්නම් මා
කොඳුරා පවසන්නම් මා
හිත රිදවුනු කුසුමක් මා
Lirik lagu lainnya:
- lirik lagu asianblonde. - my wife, my boo
- lirik lagu flagship - philadelphia babe
- lirik lagu graffik - crazy dreams
- lirik lagu le le - trece regele
- lirik lagu riski - oklou (remix)
- lirik lagu sydnee carter - rewind
- lirik lagu marshyyy - hit mah line
- lirik lagu luvtwic3 - devia ter evitado
- lirik lagu lijpe - in de goot
- lirik lagu mothman (us) - tired of life