lirik lagu ruwan hettiarachchi - amathumak
Loading...
ඇමතුමක් ඔබගෙන් එනකල් හැමද මග බලන් හිටියත් තව නෑ ලැබිලා
මාව දමා ගියදා ඉදලා තාම ඔබේ මතකේ හැරද
යන්න තරම් හිත නෑ හැදිලා
අද ඊයේ වගේ සෙනෙහේ මට ඔබේ රැදිලා තියේහදවත
මැරුණත් එකවලේ හිදිමුයි කිවේ
මට ඇයි පෙරදා මුවින් ඔබගේ තාම ඔබ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා
තරහක් නෑ මගේ කිසිදා හදවතේ මම දිව්රන්නම් ඔබ කෙරේ
සතුටින් ඇතිනම් ලොවේ ඔබගේ
සතුටත් එයමයි මගේ දිවියේ
තා ම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා
Lirik lagu lainnya:
- lirik lagu yrgp - 12:40
- lirik lagu איג'יי סאן - hype - הייפ - ejay son
- lirik lagu robson pro - bierz to
- lirik lagu austin manifold - go pro
- lirik lagu c allstar - 此刻無價
- lirik lagu besphrenz - undertow
- lirik lagu turnover - butterfly dream
- lirik lagu primeira classe - anjo
- lirik lagu nobel - kertas dan api
- lirik lagu chloé - tout doucement