lirik lagu rod recordz - wanasena thana (වැනසෙන තැන)
[verse 1 – young pami]
කොල්ලෝ අනාතයි යෝ
rap කලාව වැනසෙන කාලය අත ලඟයි
හිතින් සතුටු වෙන ගමන් හිත දුක් බරයි
ලංසි සුස්ති ඔතාගෙන rap කරයි
අවසානයි ඔවුන් මුලාවයි
සිනාව මැදින් උබේ කට පරාදයි
වෙනසට අනුගත උනොත් විනාසයි
විනාසයට උබේ මුල අමතකයි
කාගේද මෙ බිහිසුණු සාපේ
ස්ත්රියත් rap කරන්න දැන් මනාපේ
අවවාදේ ළඟදීම විලාපේ
විලාපේ මැද පාපෙට විපාකේ
සාධාරණයි යෝ
මුල අමතක උදවිය පාපෙට අත වනයි
ඔව් විනාසයි
තවමත් rap or die නාදෙට උබේ කට පරාදයි
[chorus]
කලක් රැදුනත් හෙළ රැප් ගී
කෙනෙක් වනසයි එක් රොක් වී
සිතේ රැඳුනත් එක් සිත් වී
මේ ගී….
කලක් රැදුනත් හෙළ රැප් ගී
කෙනෙක් වනසයි එක් රොක් වී
සිතේ රැඳුනත් එක් සිත් වී
මේ ගී….
[verse 2 – vinosh]
පාට වර්ණ නෑ අහ්හ් කුල මල භේද බින්න වෙන අය අපිට අදාල නෑ
මනස උසස් මිනිසට ගුණමකුකම් කරෝතින් උබේ අනාගතේ සුභ නෑ
රැප් මුල් ගල උබ එක පාරක් උබේ ගල කපා ගනින් එක සිය පාරක්
ඔව් තප්පර දහයක් හිතලා කියාපන් කටින් වචන සිය පාරක්
දාගෙන උබ කනට අරුංගල්
යවපන් අහස දිහා බලන් සරුංගල්
රජකම් කරොත් උබලගේ මැරකම්
ළඟදීම ගෙවන්න වෙයි කල පව්කම්
අරන් වරෙන් පන්දම් ඔව් මල්දම්
මල් වදන් මල් ඔතන් ගහපන් (yes බොස් )
සංස්කෘතිය විනාසයි ළඟදීම අඬපාන්
[chorus]
කලක් රැදුනත් හෙළ රැප් ගී
කෙනෙක් වනසයි එක් රොක් වී
සිතේ රැඳුනත් එක් සිත් වී
මේ ගී….
කලක් රැදුනත් හෙළ රැප් ගී
කෙනෙක් වනසයි එක් රොක් වී
සිතේ රැඳුනත් එක් සිත් වී
මේ ගී….
[verse 3 – young pami & vinosh]
[young pami]
වරෙන් කොළඹට ඔව්
පය තබමින් යයි උබ පාපී අපායට
ඩොලර් කොලයට තඹ සතයට
පාවා දෙනු එපා ස්ත්රීී බියසැක
[vinosh]
මනසින් බිය නැති ලෙස සිටියද
රහසින් ස්ත්රිතයකුගේ හැඟුමට
යටහත් තවමත් ගරු සරු කම
සැම තැන කුමටද රක ගත්තොත් තැන
[refrain]
සැම තැන කුමටද රක ගත්තොත් තැන
සැම තැන කුමටද රක ගත්තොත් තැන
[chorus]
කලක් රැදුනත් හෙළ රැප් ගී
කෙනෙක් වනසයි එක් රොක් වී
සිතේ රැඳුනත් එක් සිත් වී
මේ ගී….
කලක් රැදුනත් හෙළ රැප් ගී
කෙනෙක් වනසයි එක් රොක් වී
සිතේ රැඳුනත් එක් සිත් වී
මේ ගී….
Lirik lagu lainnya:
- lirik lagu excorcised gods - defaced queen
- lirik lagu cata chaves - la tele letal
- lirik lagu skales - badman love
- lirik lagu opacity - das auto
- lirik lagu sizable logan - holy mackerel
- lirik lagu svastonov - по ночам снись (dream at night)
- lirik lagu vixi vox - per gioco (rubbobbitz ii)
- lirik lagu sick things - sick thing
- lirik lagu chadon affluent - achoo
- lirik lagu vector - no peace