lirik lagu rod recordz - sawane rawdila (සවනේ රැව්දීලා)
Loading...
[hook]
සවනේ රැව් දීලා
මතකේ ඔබ මා සිතින් මැකුණා
ඔබ කිවූ කතා මා අසා
සිටියනම් එදා
දැවෙනවා මා තැවෙනවා මට වේදනා දැනෙනවා
[refrain]
දෙවොලක වී තනි වී මා හඬනවා මගේ ආදරේ ඉල්ලා
දෙලොවක් අතරට වී සිර වී ඔබ රැවටුවා මගේ හිත සනසා
ඔබ ආදරේ කළා මහ මෙරක් තරම් මා දන්නවා
මා අද දැවෙනවා අද තැවෙනවා මා
[verse]
ආදරයට ආදරයක් මා ඔබට මෙහි කළා නම්
වෙන හදකට කල ආලය මා ඔබ දැන් දන්නවා නම්
ඔබට මා එපා කියා ඔබ මට දැන් කියනවා නම්
හදවතින් නතර වී අද මා ඔබගෙන් සමු ගන්නම්
[hook]
සවනේ රැව් දීලා
මතකේ ඔබ මා සිතින් මැකුණා
ඔබ කිවූ කතා මා අසා සිටියනම් එදා
දැවෙනවා මා තැවෙනවා මට වේදනා දැනෙනවා
[refrain]
දෙවොලක වී තනි වී මා හඬනවා මගේ ආදරේ ඉල්ලා
දෙලොවක් අතරට වී සිර වී ඔබ රැවටුවා මගේ හිත සනසා
ඔබ ආදරේ කළා මහ මෙරක් තරම් මා දන්නවා
මා අද දැවෙනවා අද තැවෙනවා මා
Lirik lagu lainnya:
- lirik lagu bryan scary - kamikaze daughter
- lirik lagu brutto - мельхиор и каспар (melchior and caspar)
- lirik lagu yung hannes - 1och45
- lirik lagu lake of stew - down down down
- lirik lagu rory block - samson and delilah
- lirik lagu banco - imperfetto
- lirik lagu jody reynolds - closin' in
- lirik lagu evold - ölüme istikamet
- lirik lagu young hastle & gg ujihara - treasure
- lirik lagu fran2k - dobranoc