
lirik lagu raween kanishka,keshan shashindra - me gewana aruma diwiya
ගිනි නැගෙනා, අකුණු පහරෙ සැර
පපු ගැඹුරේ තියනවා
මද්දහනේ තැනෙන අව් පහරෙ
සැර පිනි පොද සේ විඳිනවා
මේ ගෙවනා අරුම දිවිය තුළ
මොනවද සොයනවා
මේ අපගේ නිමල හැඟුම
දුක පැණි රස කරනවා
ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා
දුර මැවෙනා මිරිඟු දියක රුව
අපි හඳුනාගන්නවා
වැලි මිරිකා වතුර මවන හැටි
පොත කියවා තියෙනවා
මේ වැටෙනා හුස්ම තියෙන තුරැ
ගමනක යෙදෙනවා
නෑ කවුරැත් අමරණිය
අපි දිනයක ම්යෙනවා
ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා
මේ ජීවිතේ පෙණ පිඩක් බිදි බිදි ගෙවෙනවා
ගමන නම් නොදනිති කෙදිනදෝ නිමවෙනා
දැනෙන ආශාවෝ
මවති මායාවෝ
සොයමු මේ හිනේ
ඒ සිමාවෝ
මේ ගෙවනා අරුම දිවිය තුළ
මොනවද සොයනවා
මේ අපගේ නිමල හැඟුම
දුක පැණි රස කරනවා
මේ වැටෙනා හුස්ම තියෙන තුරැ
ගමනක යෙදෙනවා
නෑ කවුරැත් අමරණිය
අපි දිනයක ම්යෙනවා
ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා
ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා
ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා
ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා
Lirik lagu lainnya:
- lirik lagu tadoebankz - she got me
- lirik lagu ghost (vocaloid) - aura
- lirik lagu jsn|wlf - from the jump
- lirik lagu 2rbina 2rista - лопасти (blades)
- lirik lagu fesher - lil mummy
- lirik lagu smoke e. digglera - we can call it off
- lirik lagu joey vantes - different
- lirik lagu amy hall - buzzkill
- lirik lagu seyi shay - maserati sexy
- lirik lagu leyla blue - shame