lirik lagu ravi royster, kalpana kavindi - adhalaa thurumpu
Loading...
ඇදලා තුරුම්පූ ඉල්ලා කලාබරේ
කපලා ගහන්නා ආසි ගොඩේ නටන්නා//
කරනං ගහන්නා ප්‍රේම දොලේ නාන්නා
රොමියෝ වාගේ සරාගි පෙම් පාන්නා
කම්මුල් කොනිත්තා ආල සුරේ දාන්නා
දෙඹරා වාගේ නැතේ චෝදනා
මලේ රේණු තලන්නෑ
ඉලන්දාරි සැලෙන්නෑ
සුපෙම් විසේ ගලා හැලෙන්නෑ
රැයේ ප්‍රේම හෝරාවේ
සෙනෙහේ මෝරනා
හිතේ හැඟුම් ජාලාවට සිකුරු මෝරනා
ඇගේ දෙතොල් සීමාවට
මගේ දෙතොල් පානා
ඉහේ මලක් පීදී එන දිනකි ඈත පේනා
ආලෙන් ආලෙන් ඇලී ඇලී ආලෙන් ලෙන්
ආලෙන් ආලෙන් ඇලී ඇලෙන්නා//
ඒ දෑස තාලෙට ඈ සලන්නා
මං ඈගේ ආලෙට ඇදේ මේ ලෙසා
මේ හීන ලෝකෙම කලා චාරිකා
ආශාවේ පාගමූ මේ වේදිකා
තාලෙන් තාලෙන් සැලී සැලී තාලෙන් ලෙන්
තාලෙන් තාලෙන් සැලී සැලෙන්නා
රෑ පේන හීනෙක මා සරන්නා
ලංවීලා දෑතට බැඳී ඒදෙසා
පෑ කෝල ප්‍රේමය ගලා දෑසිනා
මේ වාගේ යාවුනේ පෑ ආලෙනා
Lirik lagu lainnya:
- lirik lagu wartime will - drive u crazy
- lirik lagu delaine the main - the real me
- lirik lagu jenny lewis - balcony
- lirik lagu bangwhite & x wave - olay
- lirik lagu roman stewart - no peace until
- lirik lagu carro - to the top
- lirik lagu grafix & lenn - say it now
- lirik lagu westernhagen - franz stumpf (paula ist fort)
- lirik lagu quartetto cetra - vavà didì pelè
- lirik lagu ermölaēv - intro (prod. by yamzy)