lirik lagu ramesses reezy - sanklesha
පාවී යාදෝ මා ලොවින්
මායම් පාවී ඈ කොනින්
මා මිලින කලාදෝ
ඈ මයාවින්
පාවී යාදෝ මා ලොවින්
මායම් පාවී ඈ කොනින්
මා මිලින කලාදෝ
ඈ මයාවින්
රාගිනි දැවෙයි ඒ ඇඟ පුරා
නෙත ගැටුනු සැනින් වෙයි මුලා
මා දෙස බලන් ඒ දෑස නුරා
සරාගී දැහැනට හසුවූ මා
රැහැන් වලින් තබයි අමුණුවා
කම් ආශා දවන්නට හමුවුනාදෝ
දැයි පවසන් මායාවියේ
පාවී යාදෝ
ඇස් රතු වෙනකන් නිදිවරා
දාඩිය වෙලී ඒ ලැම වටා
කොඳුරයි කනට මා දෙස බලා
නැළවියන් තව හැඩ දමා
නුඹ මා යාවී රති කරා
අන්ධකාරයේ හමුවනා
මාර කුමරියන් නුඹ වනා වී
(පාවී යාදෝ මා
මායම් පාවී මා
මා ඈ මා රවටයි
මිලින කරයි
මායාවින්)
පාවී යාදෝ මා ලොවින්
මායම් පාවී ඈ කොනින්
මා මිලින කලාදෝ
ඈ මයාවින්
පාවී යාදෝ මා ලොවින්
මායම් පාවී ඈ කොනින්
මා මිලින කලාදෝ
ඈ මයාවින්
දවටයි අඳුර මා
අපායත් අදුරයි මා
නුඹේ අඟුලු කඩා
තරණය කරම් අලෝකය කරා
කෙමෙන් නුඹ අමතක විනා
වේදනා ඇත පොතක ලියා
නිදහසේ රස දිව තියා
ඉගිල යමි මා තටු විදා
ජීවය විඳිමි මා
ඇසෙයි දෙව්දුවන් වයන වීණා
නොනවති හැඟුනත් මෙන් විඩා
මේ ගමන යමි මා නුඹ තියා
නුරාවියේ නුඹ
සැනසෙමින් සොයන් නුඹේ තැන
මෙය වනා ලෝ හැඩ මා හැර නුඹ හිනැහෙනුමැන
Lirik lagu lainnya:
- lirik lagu yung van - whtvr u wnt
- lirik lagu mixer 23 - jump down with me
- lirik lagu snazzyvaka - ssris
- lirik lagu miroe'yall, pavshiy - monstrrr
- lirik lagu samia - triptych (live from first avenue)
- lirik lagu a different thread - the farmer's mistress
- lirik lagu 1z4n - airbag
- lirik lagu skillet - o come, o come emmanuel (light version)
- lirik lagu suwakonem & hopoutyoshino - defeat
- lirik lagu irmão (swe) - sweet n sour