lirik lagu praneeth sasanka j - naari (නාරී)
Loading...
දුහලැල්ලේ සේද
මගේ හුස්ම නවතා
රූ සිරි ඔබේ පෑව
හිත ගැස්සුවා
දෙව් මැව්ව ඈ නුඹේ
දෙවරක් මා නොසිතා
හිත මගේ දුන්නා
මා ඈ හටම පවරා
නුඹ ඉන්න හීනයට මට එන්න දෙනවාද
මද්දහන රළු වැඩි හින්දා
රතුපාට කම්මුලම හාදුවෙන් පුරවාලන්න
මට ඕන ආදරයෙන් සනහා
ඈ නාරි සුර ලන්දු මන බැන්දු මායා
සද ශ්වේත මකරන්දේ වරගනක සේයා
නුඔ මාගේ හද කුටියේ සිරකාරි වීලා
ජීවිතයේ මන්මත්වී රස පහස රන්දා
හිත මගේ දුන්නා
මා ඈ හටම පවරා
Lirik lagu lainnya:
- lirik lagu bby kodie - run down
- lirik lagu iroh - произносится айро! (pronounce
- lirik lagu czarny - smutek
- lirik lagu steve earle - new cut road
- lirik lagu dark half - not like you
- lirik lagu jeremy riddle - all hail king jesus (live)
- lirik lagu oh the larceny - this is it
- lirik lagu ace smith - lay in chains
- lirik lagu rash-1 - business
- lirik lagu jay warren - closer