lirik lagu nuwandhika senarathne - puduma hithuwakkaraya
Loading...
puduma hithuwakkaraya lyrics
සඳක ශීතල උහුලනා
තැනක අහසක උණු වුණා
ඇසින් ඇසකට ඉගි දෙනා
යාමයක මැදියම්
සිහින අහසේ ගැස්සේනා
පිරිමි ඇස් මට හමුවුණා
සඳ හොරා ගත්තා
පුදුම හිතුවක්කාරයා
හොරෙන් හිත ගත්තා
අවුළුවා නිව නිවා
ආවා
සරා සඳ ලග හිනැහෙනා
හිනාවෙන් මං නෑවුණා
කල්පයක් දුටු හීන අස්සෙන්
දෑස් අස්සෙම හැංගුනා
කිතෙන් කිතියක් ඇවිලිලා
සියෝලගම උණුසුම් වෙලා
සඳ සළුව පටලා අරින්නට
තුන්කලක් මං පේ වුණා
සඳක ශීතල උහුලනා
තැනක අහසක උණු වුණා
ඇසින් ඇසකට ඉගි දෙනා
යාමයක මැදියම්
සිහින අහසේ ගැස්සේනා
පිරිමි ඇස් මට හමුවුණා
සඳ හොරා ගත්තා
පුදුම හිතුවක්කාරයා
හොරෙන් හිත ගත්තා
අවුළුවා නිව නිවා
ආවා
හොරෙන් හිත ගත්තා
අවුළුවා නිව නිවා
ආවා
Lirik lagu lainnya:
- lirik lagu art-school (jpn) - ニーナの為に (nina no tame ni)
- lirik lagu robbie g - don't need to fake it
- lirik lagu brandon whelan - hate to see you frowning
- lirik lagu ray price - where do i put her memory
- lirik lagu shania twain - if you wanna touch her, ask! (international mix)
- lirik lagu yanisavana - tip tap
- lirik lagu lil bokeron - torbellino / mirame de cerca
- lirik lagu númana - que más pues
- lirik lagu tha god fahim - snow storm
- lirik lagu siani (uk) - love is