lirik lagu miyuru sangeeth - obage sinahawen
Loading...
ඔබගේ සිනහවෙන්
දුටුවා ඒ සෙනෙහේ
දෙනෙතේ බැල්මෙන්
පිරුනා මා ජීවේ
සිත මත් කලේ ඔබේ රූපේ
හද චංචලයි අද මාගේ
ඔබටයි මා ප්රියේ ආදරේ
ඔබ හා ඉන්නයි ඕනේ
මුලු ජීවිතේම මාගේ
ආදරේ පමණයි ඕනේ
දෙනවා ද සොදුර මාගේ
සුලඟක් වගේ ඔබ ඇවිත්
මගෙ ගතේ හොරෙන් දැවටුණා
ඔබෙ ආදරේ දෙනෙත් කොනින්
පවසාලා ඔබ ගියා
ලං වෙන්නමයි හිත කීවේ
ලං වෙන්න දෙනවා ද සොදුරේ
ඔබටමයි මා ප්රියේ ආදරේ
ඔබ හා ඉන්නයි ඕනේ
මුලු ජීවිතේම මාගේ
ආදරේ පමණයි ඕනේ
දෙනවා ද සොදුරු මාගේ
කල්පයක් වගේ මටනම්
ඔබ නොදැක ඉන්න බෑ මෙදා
සිහිනෙනුත් ඔබ මගේ තුරුලේ
හැම රෑක ඉන්නවා පෙනෙනවා
අත ගන්නටයි මට ඕනේ
හැමදාට මගෙ වෙනවද සොදුරේ
ඔබේ ආදරේ දෙනෙත් වලින් පෙනෙනවා
ඔබ හා ඉන්නයි ඕනේ
මුලු ජීවිතේම මාගේ
ආදරේ පමණයි ඕනේ
දෙනවා ද සොදුරු මාගේ
Lirik lagu lainnya:
- lirik lagu frost (nor) - parade
- lirik lagu 404hugo - fake kick
- lirik lagu lali - somos uno
- lirik lagu seth teph - love me back (acoustic version)
- lirik lagu theo.fill.us - xtra sause (feat. kid x)
- lirik lagu camané - a lucinda camareira
- lirik lagu verbo y vida - tu amor por mí
- lirik lagu the beatles - ticket to ride [live at the hollywood bowl]
- lirik lagu geeeko - barauder
- lirik lagu mazoo - dope