lirik lagu maneesha chanchala - mage kiya
Loading...
මගේ කියා ඔයා මතකද මට කීවා පෙරදා
තාම හිතේ පොරකා හඬන්නේ ඔයා කිව් ඒ වදන්
හිත හඬගා ඉල්ලන්නේ ඔය සෙනෙහස පමණි සදා
දැවටෙන්නේ හිත පතුලේ ඔය ලෙන්ගතුකමයි සදා
මගෙ රිදුණු හිත ළඟ ඔච්චම් කළා නුඹ
එ් අතේ පැටලිලා
මා දන්නෙ නෑ තව කෙලෙසින් සිතන්නද
නුඹ මගේ නොවෙ කියා
හිත හඬගා ඉල්ලන්නේ ඔය සෙනෙහස පමණි සදා
දැවටෙන්නේ හිත පතුලේ ඔය ලෙන්ගතුකමයි සදා
මේ හඬන අහසට තව කඳුළු මදිවද
අැස් මගේ හඬවලා
නුඹ යන්නෙ අැයි අද දුක දන්නෙ නැතිවද
මා මෙසේ හැර දමා
හිත හඬගා ඉල්ලන්නේ ඔය සෙනෙහස පමණි සදා
දැවටෙන්නේ හිත පතුලේ ඔය ලෙන්ගතුකමයි සදා
මගේ කියා ඔයා මතකද මට කීවා පෙරදා
තාම හිතේ පොරකා හඬන්නේ ඔයා කිව් ඒ වදන්
හිත හඬගා ඉල්ලන්නේ ඔය සෙනෙහස පමණි සදා
දැවටෙන්නේ හිත පතුලේ ඔය ලෙන්ගතුකමයි සදා
Lirik lagu lainnya:
- lirik lagu juanes - alguna vez (feat. fonseca)
- lirik lagu nova voz - volta logo
- lirik lagu artem k - #тусаок
- lirik lagu adrian jørgensen - heart of summer
- lirik lagu the picturebooks - pch diamond
- lirik lagu la capella - pas les mêmes
- lirik lagu nadia rose - trapunzel
- lirik lagu izal - variables
- lirik lagu meeow - false friend
- lirik lagu leonel bravo - galletita soda