lirik lagu maleesha rashmira - kese kiyannada
Loading...
කෙසේ කියන්න ද මගේ හිතේ පෙම
මෙසේ ඔබ යන විට ලදේ සඳත් නොමැත
නමුත් අදටත් මා හිත හඬනා හැටි
කෙසේද නුඹ දන්නේ
ලඳේ නෑ නුඹ දන්නේ
පා සළඹට මා අදත් මුලා වී
නුරා තොල්පෙති මා අදත් සොයන්නෙමී
ලැබෙනා දිනකදී මා ආදරෙන්
සිප සැනසෙන්නෙමි
මා තුරුලට ගෙන නුඹ
ළය මත නුබේ හිස තිය
හදවත ආලෙන් තව කියා
සඳ නෑ අමාවක රැය
මගේ ලොව එලි කර සඳ
නුබේ දෙකපුල් මා සතු නොව
බව දැන දැන
කෙසේ කියන්න ද මගේ හිතේ පෙම
මෙසේ ඔබ යන විට ලදේ සඳත් නොමැත
නමුත් අදටත් මා හිත හඬනා හැටි
කෙසේද නුඹ දන්නේ
ලඳේ නෑ නුඹ දන්නේ
ලඳේ නෑ නුඹ දන්නේ……
Lirik lagu lainnya:
- lirik lagu nobrain - вина (gay remix)
- lirik lagu roger karlsson - enklaste vägen förbi
- lirik lagu akthesavior - no invitation
- lirik lagu osama 9997 - 3 am
- lirik lagu blossom aus - the last time
- lirik lagu matty waves - i do it
- lirik lagu isitdari - flying high
- lirik lagu snooper (band) - powerball
- lirik lagu twentieh - thottie
- lirik lagu luek16 - eyes