lirik lagu maduwa - 100 na
[ verse ]
මව් කිරි මග ඇරෙන් නැතී
කෙල්ලගෙන් හෙව්වේ අම්මාගෙන් ආදරේ හම්බුන් නැතී
තියෙනවා හිස් තැනක් කවදාවත් පිරෙන් නැතී
තේරුමක් නැති මිනිස්සු වෙනුවෙන් කාලේ ඔනේ තරම් අපි කන්න ඇතී
පුතාලා තුන් දෙනාගෙන් අම්මා තෝරගත්තේ මාව
පනින්නේ හොඳ සිහියෙන් ඉද්දී තනි කල්පනාව
මදුවට බැකින් ලයින් වන්
මන් ශයිනින් ලයික් ඩයමන්ඩ්
සෙනඟ මැදින් ආවේ තෙරපී
මන් මියුසික් වලින් කරන්නකෝ තෙරපී
උඹ මගේ කොපියේ පැරඩි වර්ශන් එක
දුම ගැහුව්වාම නැති වෙයි මෙමොරිය
සෙනඟ මැදින් ආවේ තෙරපී
මන් මියුසික් වලින් කරන්නකෝ තෙරපී
උඹ මගේ කොපියේ පැරඩි වර්ශන් එක
දුම ගැහුව්වාම නැති වෙයි මෙමොරිය
[ hook ]
කේ වී ශො එක කීයටද
මට සීය නෑ සීයටම
මගෙන් මයික් eka ගන්න නම් වෙන්නෑ
මේ ආසම දේ නේ මම
දන්නෑ මම නම් ඉන්නේ නැ වැඩිකල්
මුන් බලන් ඉන්නේ මිනියෙක්ට වරදිනකන්
සල්ලී ආවමා නත්තල් තමා
අපි ගමේයි මඩෙයි මැණික් ගල් //
bridge ( for the crowd hype )
lalalalala lalalalala lalalala lalala
කේ වී ශො එක කීයටද
මට සීය නෑ සීයටම
මගෙන් මයික් eka ගන්න නම් වෙන්නෑ
මේ ආසම දේ නේ මම
[ verse 2 ]
මන් අන්දිනවා ගුචී
යාළුවෝ එක්ක බිව්වාම ගූ චී
wrong call මම දන්නෙ නෑ who she
raw in the flow on a plate like a sushii
හොයන්නේ නැති වික්කා සීය
ප්‍ර්ශ්නෙට උත්තරේ නෙවෙයි බෙල්ලට පීහිය
වට්ටන්ගන්න එපා මනස
ගනින් ගැම්මට හයිය
හම්මට සිරි යන යන ට්‍රෙක් එක හරිනම්
කන්නැති වෙනවද
අඩෝ
ආතල් නැති වෙන්නේ කොහෙද පිස්සුද
මන් නැති වෙනවද
kv show eka keeyatada
mata 100 na 100tama
Lirik lagu lainnya:
- lirik lagu drake - pistol in my bed
- lirik lagu nathan payne - a little love
- lirik lagu raeflowrr - i step on your deathbed
- lirik lagu anna hamilton - god forbid
- lirik lagu thrill pill - fendi tabletka 1*
- lirik lagu bogmowen - binky
- lirik lagu jaxho & macario martínez - crónica de una vida
- lirik lagu may stars - too high
- lirik lagu stunthard buda - wave
- lirik lagu san venus - mejor despídete