lirik lagu lavan abhishek - udawadiya male
ඉර පුපුරනවාලු තරු පූදින කාලේ
සඳ මිය යනවලු තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා අපි වාගේ
උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ
මිරිගුව දැක සිහිනය ලග නතරවී හිනැහෙමු
තටු පිරිමැද එක හීනෙක රෑන වී පියබමු
තුරුලේ ලමැදේ පිරුණු ආදරේ මගේ ජීවිතේ වාගේ
උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ
ඉර පුපුරනවාලු තරු පූදින කාලේ
සඳ මිය යනවලු තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා අපි වාගේ
උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ
එක උරහිස ලග පිරිහිස කුමරිය හිස සිබිමූ
උපදින හෙට එක මව් කුස ආදරයේ නම කියමූ
තුරුලේ ලමැද පිරුණු ආදරේ මගේ ජීවිතේ වාගේ
උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ
ඉර පුපුරනවාලු තරු පූදින කාලේ
සඳ මිය යනවලු තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා අපි වාගේ
උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ
Lirik lagu lainnya:
- lirik lagu drifting sun - king of the country
- lirik lagu zac wilkerson - middle of the night
- lirik lagu blogueirinha - homem feio também trai
- lirik lagu htiekal - love yourself
- lirik lagu billie eilish - lyin' 2 ya
- lirik lagu redboy - z2
- lirik lagu pk, kevin o chris & portugal - época da escola
- lirik lagu weiba mawrie - overdue
- lirik lagu yoka - enemy
- lirik lagu lady wray - thank you