lirik lagu lavan abhishek - raa heene
සැලෙනා නෙතු පියන් මුතු කදුලැල් රූරා
දැවෙනා පෙම් හැගුම් හද පතුලම පාරා
මේ සිත සීරී විදවමි රෑ දිවා
එනු මැන පාවී සුලගක පා වෙලා
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කෙවෙනා සිත නිවෙනා මට හැගෙනා
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කෙවෙනා සිත නිවෙනා මට හැගෙනා
ඔච්චර අහිංසක වෙන්න එපා කල්ප
මගෙ හිත නවත්තගන්න බෑ
රෝස හීනේ පුරා දෑත ලං වීලා
මාස ගානේ සිතා දෑස තෙත් වීලා
ගේන සීමා නිසා හීනේ හමු වීලා
හිමිවන දා තුරා මා ඉන්නම් දරා
මොකද අරුන්දි , මට දුක හිතුනා ඉතින්
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කෙවෙනා සිත නිවෙනා මට හැගෙනා
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතුකෙවෙනා සිත නිවෙනා මට හැගෙනා
හුස්ම වැටෙනා තුරා ඉන්න මගෙ වීලා
දිනෙක හිමි වෙයි සිතා සිතමු සැනසීලා
ගේන සීමා නිසා හීනේ හමු වීලා
හිමි වන දා තුරා මා ඉන්නම් දරා
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කෙවෙනා සිත නිවෙනා මට හැගෙනා
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කෙවෙනා සිත නිවෙනා මට හැගෙනා
Lirik lagu lainnya:
- lirik lagu blind guardian - bright eyes (remix 2011)
- lirik lagu danny gonzalez - kevin jonas
- lirik lagu sergei barracuda - s respektem
- lirik lagu young kabyle - freestylerevengers#3
- lirik lagu claas - close to the edge
- lirik lagu sf9 - 空白 (blank.) (japanese ver.)
- lirik lagu jeff beck & johnny depp - this is a song for miss hedy lamarr
- lirik lagu xylø - one bedroom apartment
- lirik lagu artificial brain - parasite signal
- lirik lagu dakota dogma - crash bandicoot: the wrath of cortex