lirik lagu kasun kalhara feat. indika upamali & uresha ravihari - pamavee pipunu mal
Loading...
පමාවී පිපුණු මල් සුවදයි
පමාවී පිපුණු මල් සුවදයි
පිපුණි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙංගතුමයි
හිතට හිතැතිව ගලා යන සුවඳේ හිතාගන්නට බෑ
කුමන මලටද කුමන සුවදටදෝ…
හද පියන්පත් හැර බලන්නේ
සිහින නගරේ
සිලිටි සඳ එලියේ
දෝරේ ගලනා
මතකයේ.ඒ.
සිනිදු ගිනි අග පිපී නැලවෙන
මලකී මා… මලකි මා ඔබගේ
පතන් නිම් පෙත තරු වියන් තුරුලේ
දිය කදුලු ඉවුරේ
පිනි කදුලු මත උදා අරුනෙක
හුදකලාවට සිනා මුසුකල
මලකි මා… මලකි මා ඔබගේ…
පමාවී පිපුණු මල් සුවදයි
පමාවී පිපුණු මල් සුවදයි
පිපුණි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙංගතුමයි.
ඒ මමයී ඒ මමයි
ඔබට මතකයිනම්.
පමාවී පිපුණු මල් සුවදයි
පමාවී පිපුණු මල් සුවදයි
පිපුණි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙංගතුමයි
ඒ මමයී
ඒ මමයි
ඔබට සිතුනා නම්…
කුමන මලටද,කුමන සුවදටදෝ…
හද පියන්පත් හැර දමන්නේ…
Lirik lagu lainnya:
- lirik lagu twenty88 - push it
- lirik lagu pc tweezie - flava
- lirik lagu zeniac - another flyby
- lirik lagu lord madness - roma est (freestyle)
- lirik lagu julius sacred - chicken strips
- lirik lagu a-yue - 思念是一種病
- lirik lagu tedua - drill dream squad
- lirik lagu matt bianco - under the moonlight
- lirik lagu nava mamă - svet
- lirik lagu heron - so cold