lirik lagu kaizer kaiz - part time lover (sinhala r&b cover)
[ nd & lil neo ]
යහනෙ පෙම් කතා ඇසේ…. අදුරේ ඈ සිනාසුනේ…
ඈ ඔබෙයි… i am your part time lover
නුබ නැති රැ නිරන්තරේ…
ඈ හා මා පෙමින් බැදේ..
ඈ ඔබෙයි i am your part time lover
[ kaizer kaiz ]
හිත ගිය තැන හැදුවා මාලිගාව
මාලිගාව මගෙත් නෙවෙයි ඒත් මමයි රජ
කුමරිය නුබ වැදි රජ මම
මනමෙගෙ කොපුවට වඩා සැරයි මගෙ කඩුව
ඔයාගෙ කොල්ලා හැමදාම overtime
ලොවට හොරා මම කෙල්ලගෙ part time
අපි දෙන්නගේ පෙම දන්නෙ හද විතරයි
පොඩ්ඩ වැරදුනොතින් ගිනි ගයි ගොසිත් නයි
වෙලාව යනවා විදුලි වේගයෙන් කාලය අපේ හතුරෙක්
ඇස් වලින් මාව මැරුවා කෙල්ලේ ඔයා මිනී මරුවෙක්
ඔයා මගේ උනාට මට බෑ ඔයාගේ වෙන්න
ඒක දෑනගෙනත් ඇයි ආවේ මට තුරුල් වෙන්න
[ nd & lil neo ]
යහනෙ පෙම් කතා ඇසේ…. අදුරේ ඈ සිනාසුනේ…
ඈ ඔබෙයි… i am your part time lover
නුබ නැති රැ නිරන්තරේ…
ඈ හා මා පෙමින් බැදේ..
ඈ ඔබෙයි i am your part time lover
[ nd & lil neo ]
ආදරෙන් මුලා වෙලා රහසින් හඩා වැටි
වරදේ ඇලි ගැලි දුක් වින්ද කල් දැන් ඇති
නෙතු පියන් හැර දමා බලමු දෑන් අප දිහා
එකිනෙකා වෙන්වෙලා ඉන්න බෑ දුරස් වෙලා…
යහනෙ පෙම් කතා ඇසේ…. අදුරේ ඈ සිනාසුනේ…
ඈ ඔබෙයි… i am your part time lover
නුබ නැති රැ නිරන්තරේ…
ඈ හා මා පෙමින් බැදේ..
ඈ ඔබෙයි i am your part time lover
කුමරිය නුබයි
වැදි රජ මමයි
නුබ මගේ
මම නුබෙ නොවේ//
lyrics added by – wagmee
Lirik lagu lainnya:
- lirik lagu dkoolpharaoh - another hero! what's he going to do, bleed on us? [prod 5:10]
- lirik lagu john gorka - treasure islands
- lirik lagu sibel redžep - the reason was you
- lirik lagu freeboy - song of victory
- lirik lagu sounds from the ground - move on
- lirik lagu natasja - mit bål brænder ned
- lirik lagu omnipresence - thanatophobia
- lirik lagu graace - kissing boys
- lirik lagu sigrid - heartbreaker
- lirik lagu meat puppets - i can't be counted on