lirik lagu isindi amarasinghe, malith hansaka - lanvee lanvee
Loading...
ලංවී ලංවී සුන්දර රුව රන් වන් රන් මාගේවීලා
වෑහී වෑහී හුස්මක සුව දුල් වන් දුල් සිත්තම්වීලා
සනහා මා
ලංවීලා වත්තම් කර සිත්තම් රුව ලංවීලා
හැඟුමන් මන්මත් වේවී
නුඹෙ දිවියම මා නතුවී හිමි වීලා //
නළලත තිලකයයි වරලස මල් පෙළයි
නෙතු සඟල දිලි දිලී ඉඟි මවයි //
මේ දෑත පැතුසේම එක් වෙන්න පැතුවාද
කෝවිල් බිමේ පහනේ සිල දල්වලා
ලංවී ලංවී සුන්දර රුව රන් වන් රන් මාගේවීලා
වෑහී වෑහී හුස්මක සුව දුල් වන් දුල් සිත්තම්වීලා
සනහා මා
ලංවීලා වත්තම් කර සිත්තම් රුව ලංවීලා
හැඟුමන් මන්මත් වේවී
නුඹෙ දිවියම මා නතුවී හිමි වීලා
හදවත නුඹ පතයි සඳවත මගෙ ළඟයි
මෘදු දෙතොල සැලි සැලී තෙපලනා//
මේ දෑස හැමදාම මතුදාම මගෙ නේද
කෝමල් හිතේ ආලේ සුව කැන්දනා
Lirik lagu lainnya:
- lirik lagu yvmxd - air max
- lirik lagu mashine kid - look
- lirik lagu меланхтон (melankhton) - шекли (sheckley)
- lirik lagu zima lew - goldorak
- lirik lagu nico. (rap) - samurhyst contest
- lirik lagu heem1k - wasted luv!
- lirik lagu vvokaa - without you
- lirik lagu saya & reycheld - du fehlst
- lirik lagu allana verde - i know better now
- lirik lagu lummerfar - paul walker