lirik lagu irajw - nonawathi (නොනැවතී)
Loading...
[peshala]
දේශය නිදහස් බිමක් කලා
ජන හදවත් වල සනිටු උනා
ඉන් නොනැවතී……………..
ලක්මව හමුවේ රෑ දිවා
හදවත ගැඹුරින් වෙහේසුනා
ඉන් නොනැවතී……………..
[peshala]
ජීවිතේ…. සෑම දේ…. කැප කලා
ණය ගැතී… මේ දනා…. සෑමා….
දිවා රැයේ කැප වීලා නිතිනා
රට හදනා හැඟුමෙන්…….. බැතිනා
සිතකය ශක්තිය දෙමිනා
කැපවී ලක්මව නමිනා
නොනැවතී පෙරමුනේ සිටිනා
දෙව් බඹුන් ඔබ රකී සැමදා
දෑතේ දෑතේ ගැවී දේශේ සනසාලා
තේජමාණි දේශමාණි ධීර විරුකැල නාමේනා
පුදමු බැතිනා …සැමදා…
හෙළ මුර දෙව් දේවතා
ජීවිතේ ……සෑමදේ ……කැපකලා
ණයගැතී මේ රණා … සෑමා
ඉන් නොනැවතී……………..
Lirik lagu lainnya:
- lirik lagu johnny third - only i could
- lirik lagu marc gunn - the night that paddy murphy died
- lirik lagu day6 - 어쩌다 보니 (somehow)
- lirik lagu cage the elephant - in one ear (promo only clean edit)
- lirik lagu burna bandz - derozan
- lirik lagu ana olic - a sós
- lirik lagu elijah john$on - i can't believe
- lirik lagu d.g & yari lu - ricos da net
- lirik lagu mrmaksus - дисс на лиззку
- lirik lagu junior a - godspeed