lirik lagu indrachapa liyanage - sinhayo
Loading...
ජයටැඹ කරා අභිමන් හොවා
විරුවන් ලෙසින් ඇදෙනා
රුපු තෙද විඳා සුරුකුම් දරා
සිංහයන් නමින් දිව් රා
රන් රුවන් බැඳි අසිපතක් ගෙන
මුලු ලෝකයක් පරදා
සිය වරක් නොව දස වරක් තව
මේ දේශයම දිනවා…
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
නිලම්බර පුරා ඇදි රූ රටා
මවූ ජය ගී අද නුබේ
වංකගිරියෙන් හමනා සුලගේ
රැදුනූ ගී අද නුබේ
අසනි වැසි හඩගා හඩද්දි
පෑයු රන් හිරු සේ
නුබේ නමින් මේ යදින්නේ
ජය පතා දේශයේ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
දේශයේ ජය කොඩි දරා
මේ සක් සියක් සේනා
ඔබ වැදූවද සන්තොසින්
සෙනවියන් නුබයි රකිනා
සිංහයන් නම් පෙලහරින්
නෙක හරබයන් මවලා
සකි සදේ පවසම් මෙසේ
දිනවමි අපේ ලංකා
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
Lirik lagu lainnya:
- lirik lagu timeflies - little bit
- lirik lagu maître gims - mi gna
- lirik lagu last night - faya
- lirik lagu xxxtentacion
- lirik lagu jeezy
- lirik lagu linda ayunda - ketemu liwat ngimpi
- lirik lagu yurikuma arashi - yuri kuma arashi
- lirik lagu 林俊傑 - 穿越
- lirik lagu kayak - walk through fire
- lirik lagu q da fool - stay around