
lirik lagu evorc - masterpiece
[hook]
සැපේ මං ඉන්නේ
හිත නෑ ගින්නේ
මං මගේ ලෝකේ
පාඩුවේ ඉන්නේ
නෑ මං තැවෙන්නේ
නෑ මැලවෙන්නේ
මං මගේ ලෝකේ
පාඩුවේ ඉන්නේ
[bridge]
හරි හරි හරි හරි හරි
කාලේ ආපස්සට ගන්න බෑ ඒක හරි
ගිය නුවණ අද්දන්න බෑ රංචු දැම්මත් අලි
ඒත් දේවල් සිද්ධ වෙන්නේ නෑ කියලා කලින්
උඹේ පල් වීමට මමනං නෑ පලි
රැව්වට වෘකයෝ වෙන්නේ බෑ මුං නරි නරි නරි
[verse 1]
මං ගේමේ තමයි බං ඉන්නේ
නෑ කවදාවත් හැදෙන්නේ
පරන කෝදුවේ මිම්මෙන්
තමයි බං කාවත් මැනෙන්නේ
කොල්ලෝ නැගිට්ටම ගැම්මෙන්
ඇස් වල කටු ඇනෙන්නේ
හැමදාම කවුරුත් නෑ ඉන්නේ
නෑ මචං මුං නම් මැරෙන්නේ
පතුල බලා මං පැන්නේ
සෙල්ලමේ ඉහළ බැම්මෙන්
කොලෝසියම් රසික බැල්මෙන්
syllables මරන්නේ ඇල්මෙන්
හමක් පොරවං නම් ඉන්නේ
සතාට ඇයි තොපි ඇන්නේ
වෘකයා තනිනෙන් එන්නේ
නරි දැං දුවපං හැල්මේ
[hook]
සැපේ මං ඉන්නේ
හිත නෑ ගින්නේ
මං මගේ ලෝකේ
පාඩුවේ ඉන්නේ
නෑ මං තැවෙන්නේ
නෑ මැලවෙන්නේ
මං මගේ ලෝකේ
පාඩුවේ ඉන්නේ
[bridge]
හරි හරි හරි හරි හරි
කාලේ ආපස්සට ගන්න බෑ ඒක හරි
ගිය නුවණ අද්දන්න බෑ රංචු දැම්මත් අලි
ඒත් දේවල් සිද්ධ වෙන්නේ නෑ කියලා කලින්
උඹේ පල් වීමට මමනං නෑ පලි
රැව්වට වෘකයෝ වෙන්නේ බෑ මුං නරි නරි නරි
[verse 2]
is it getting hard to breathe?
i swear i ain’t really tryna rizz
gotta be your arteries
envy k!lls, that heart disease
got heights to reach
i’ll keep a buck i’m tryin’ at least
people die in dreams
keep dreamin’ kids, i deny to pinch
start over please
you fuel my moves, keep passing heat
beyond your glass & brim
you’ve never seen panoramic scenes
i passed the peace
behind the scenes i masterеd this
my stats increased
look herе’s another masterpiece
[outro]
masterpiece
Lirik lagu lainnya:
- lirik lagu dramelodi project - katil
- lirik lagu bitter bones - rx bottle
- lirik lagu mayyy.be (esp) - visa
- lirik lagu asmito - antes del pacto - intro
- lirik lagu shee - funk forever
- lirik lagu allison2020 - 2020
- lirik lagu alina baraz & galimatias - more to life
- lirik lagu ink street 101 - танцуй в темноте (dance in dark)
- lirik lagu manny yaoundé - kesef lo gadal al ha'etzim - כסף לא גדל על העצים
- lirik lagu dinoaccan - journey of nothingness