lirik lagu drillteam - aasi | ආසි [explicit]
[background playing]
සැරදෙ සුලකළකුරු
මියුරු තෙපලෙන් රඳනා
රජකුල රහසැ මැතිනිය
සියනිහි සැළලිහිණි සඳ
[background playing]
මං මැරුණු දවසට…
විරූපි ලස්, අවලස්සන…
[conversation: minol, manasick]
~minol: ලියන ගමන්, පෑනෙන් ඇඳ හිස් තැන්වල තිත් පෑන් ඉරි
පොත වහගෙන ආයෙත් මොළේ රිද්දෙන් තැන රිද්දෙන්නම
~manasick: මොනවද බං කල්පනාව?
~minol: මා මනසෙම වන්දනාව
~manasick: හිටිහැටියෙම කාරණාව?
~minol: මොනවද බං රැප්?
~manasick: සරිගම හත පාඩම් නැති
වැලමිටි වල තුවාල නැති
අඳ ගෑණිට බඩ වෙන්නැති
පොදු වැසිකිළි නිලමැසි වැනි
~minol: එකම වංශේ කබල් ගාන ඇහේ ඇනුන කීර
~manasick: දොළ පිදේනි නැතුව ගන්නේ මේක වෙස්ට්නාහීර
~minol: තොගේ කැවුතු කන්න යටි හිතේ ඉන්න මම කවුද මංදා
ගිනි අඟුරු කුටියේ රක්ත වර්ණ සැප දුක ඇතිල්ලේ
වස්සවන්න!
ඔව් මං පිපාසෙන් විනාසෙන් හිනාවෙන්න
මිනෝල්!
manasick මට පිකාසෝගේ පින්සල හොයලා දෙන්න
~manasick: ඒත් මොකද බං, නියපොතු කපන්නෙ පොරවක් නං
දකින දෙයක් විනිවිද, විලිරුද හැදෙනකං ඉන්නකං
~minol: වෙනස නං
~manasick: අපි හෙව්වේ ම වෙනස බං
~minol: ඒත්…
~manasick: අහනවනම් අහපන්
~minol: නැත්තං හුකහන්
~manasick: පිණිසම වෙස්ට්නාහිර
[shoot]
Lirik lagu lainnya:
- lirik lagu funtcase - without
- lirik lagu dawn of destiny - light in the night
- lirik lagu איז הופ - שיר השכונה - shir ha'schuna - is hop
- lirik lagu yunique (grc) - oxi
- lirik lagu kuana evans - 1234
- lirik lagu forgyver kemmy - coming for you
- lirik lagu new mythology - bezimena
- lirik lagu autumn! - for the night (remix)
- lirik lagu shaylee simeone - ever closer
- lirik lagu fungz - late night