lirik lagu chathurika nirmani, dinelka muthuarachchi - nimnade
Loading...
නිම් නාදේ සිත් දැලේ ගීරාවේ තැව්නාවේ
ජීවිතේ මල් යහනාවන් නැනේ
තාලෙන් තාලෙට තාලේ රාවේ නුපුර වාගේ
මිහිරියි මිහිරියි හිනැහී ඉන්න ම බෑනේ
මුතු පාට හීන පානා මුතු වාගේ කඳුලු සේනා
ජීවිතේ මිහිරයි කියා දෙන්නේ
හැන්දැවන් වාගේ හිමිදිරිය් පින්නේ
මන්දාරම් නෑ මේ ජීවිතේ
අතින් අත ලිහී දුර යන
හීන අපි වාගෙමයි
කවදාක හෝ ආයෙම
අපි හොයනවාමයි
හිතින් ඇහැරිලා නිදිලන
රෑක මේ ඇස් හිනාවේ
හීනයක් වාගේ ඇවිදින්
ජීවිතේ මගේ මට දී
හැන්දැවන් වාගේ හිමිදිරිය් පින්නේ
මන්දාරම් නෑ මේ ජීවිතේ //
ඇසින් ඇස පුරා බොඳවුණ
කඳුලු දැන්නම් ඇතී
නොපිපී සිනාසෙන කැකුළක
සිනහබිඳු තවරමී
නොකී කතාවක කෙලවර
ලියවිලා නිම්නැතී
හීනයක් ගානේ හොයමින්
ආදරේ පටුන ලියමි
මුතු පාට හීන පානා මුතු වාගේ කඳුලු සේනා
ජීවිතේ මිහිරයි කියා දෙන්නේ
හැන්දැවන් වාගේ හිමිදිරිය් පින්නේ
මන්දාරම් නෑ මේ ජීවිතේ
Lirik lagu lainnya:
- lirik lagu oceán [cz] - nepoví
- lirik lagu byron henderson - another day.
- lirik lagu kygo - thrill of the chase
- lirik lagu dark27 - psycho
- lirik lagu hvncwoty - plot twist
- lirik lagu beatriz sánchez - el ladrón de mi sueño
- lirik lagu clayton santiago - sophomore
- lirik lagu d-pac - aje v a yaad
- lirik lagu de1vl - один дома
- lirik lagu cherbugro - try me