lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ceylon-d - wishwasa na

Loading...

විශ්වාස නෑ කාවත් කරන්න විශ්වාස

කවුරැත් බලන් අපි වෙනකන් විනාස

මිනිස්සුන්ගෙ නැත්තේ ගති ගුණ මනුස්ස

විසකුරැ සමාජේ එක්කයි ගෙවුනේ මේ
අවුරැදු විස්ස

වෙස්මුනු ගැලවෙයි කාගෙත් අැත්ත මුනු
මතුවෙද්දි

දැන් වෙනස් වුනා ගොඩක් උන් බලගෙන ඉද්දි

කරන්න එපා ඉරිසියා කාටත් හරියද්දි

අපිට අපි විතරයි කවුරැත් නෑ වැරදෙද්දි

මං අහස දිහා බලන්,කර්මය ඉන්නේ කාගෙත් දිහා බලන්න

ජිවත්වෙන්නේ නෑ මං හීන ලෝක මවන්

යාලුවෝ වගෙ ඉදි හතුරෝත් වෙස්වලන්
හැමදේ වටි ගත්තොත් තේරැම් අරන්

දැන් ගතවෙලා කාලේ ගෙවියන්නේ සැනකින්

මං ඉගෙන ගත්තා පාඩම් අදටත් එක දෙයකින්

අැත්ත පෙනි පෙනි දුවන්න එපා බොරැවකින්

තොරගත්ත එකෙක් මේ සෙල්ලමේ මාව දාහක් උන් අතරින්

hook

විශ්වාස නෑ මට කවුරැත් තාම

කලු සුදු හීන පස්සේ අපි දුවන්නේ හැමදාම

තිබ්බේ ලග කාගෙ කාගෙත් රගපැම

ලගඉන්න උන්නුත් වෙනස් වෙන්නේ වෙලාව අපුවාම //

දියුණු වෙද්දි ලොකේ මනුස්සකම් මැරිලා

අපි කරන දෙවල් පස්සෙන් එන්නේ හැරිලා
වෙච්ච දෙවල් ගැන,නෑ මං පසු තැවිලා

අද්දැකිමෙන් කිව්වේ මං දැක්පු දෙවල් දැකලා

මට ස්තිරයි එක දෙයක් කාටත් පොදුයි මරනයක්

මරනයට විතරක් තිබ්බේ නෑ කාටත් තරගයක්

මිනිස්සු හිටියා මුල අමතක වර්ගයක්

එ ගැන නෑ මට අායේ නම් තර්කයක්

රහසින් පව් කර උන් හිටියේ දෙවියෝ වැටෙනකම් අහසේන්

කැපකරේ දෙවල් මගෙ දාඩිය මහන්සියෙන්

කවුරැත් ලං කරගන්නේ නැ කාටත් නැත්නම් වාසියෙන්

ලෝකෙම දුවන්නේ නෝට්ටු කොලෙන් සහා කාසියෙන්

අද පසුතැවිල්ලක් නෑ මට ජිවිතේ මොනවා වුනත් හෙට

හැමදේම වෙන්නේ නෑ අපි හිතන පතන විදියට
වචනේ විශ්වාසය නම් දැම්මා සතේකට

මිනිස්සු එකයි චරිත මාරැ වෙන්නේ නම් ඉදහිට n~gga

hook

විශ්වාස නෑ මට කවුරැත් තාම

කලු සුදු හීන පස්සේ අපි දුවන්නේ හැමදාම

තිබ්බේ ලග කාගෙ කාගෙත් රගපැම

ලගඉන්න උන්නුත් වෙනස් වෙන්නේ වෙලාව අපුවාම //


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...