lirik lagu anjalee methsara - ada raganne
අද රඟන්නෙ මේ ලෙස සතුටේ
සිත වෙලෙන්නෙ ආදර සුළඟේ
දැන් බලන්න මා දෙස රහසේ ආදරෙන්
මට දකින්න ඒ රුව රිසිසේ
ළඟ රැදෙන්න මා නෙත නුදුරේ
මා ගයන්නේ මා හද රාවේ ගීතයෙන්
මතුවට මාහද වැදුනම හීසර
මා සැනසෙන්නෙමි ඒ හැඟුමෙන්
මද පවනක පාකර සුවඳද ආදර
ඔබ සනසන්නෙමි ඒ සුසුමෙන්
වසන්තෙ ආවම රුවැත්තියක් හට
නිදන්නෙ රෑ හිත කොනිත්තමින්
අද රඟන්නෙ මේ ලෙස සතුටේ
සිත වෙලෙන්නෙ ආදර සුළඟේ
දැන් බලන්න මා දෙස රහසේ ආදරෙන්
මට දකින්න ඒ රුව රිසිසේ
ළඟ රැදෙන්න මා නෙත නුදුරේ
මා ගයන්නේ මා හද රාවේ ගීතයෙන්
නෙතු පිය ආදර සැලෙන්නෙ තාලෙට
වෙල් ඉපනැල්ලේ මේ විලසින්
හිතතුල වෑහෙන අනන්ත ප්‍රේමය
ඔබට කියන්නද මා නොදනිම්
වසන්තෙ ආවම රුවැත්තියක් හට
නිදන්නෙ රෑ හිත කොනිත්තමින්
අද රඟන්නෙ මේ ලෙස සතුටේ
සිත වෙලෙන්නෙ ආදර සුළඟේ
දැන් බලන්න මා දෙස රහසේ ආදරෙන්
මට දකින්න ඒ රුව රිසිසේ
ළඟ රැදෙන්න මා නෙත නුදුරේ
මා ගයන්නේ මා හද රාවේ ගීතයෙන්//
Lirik lagu lainnya:
- lirik lagu zach & maggie - caesar said to brutus
- lirik lagu лилротя (lilrotya) - парадокс (the paradox)
- lirik lagu michael jackson - is it scary (downtempo groove mix)
- lirik lagu black star riders - green and troubled land
- lirik lagu cursemark - io//te
- lirik lagu corook - the dog
- lirik lagu prettyboi floydd - so cold
- lirik lagu miroma - culto 808
- lirik lagu not drowning, waving - old wobbly man
- lirik lagu sapphirempk - θα τα καταφέρω (tha ta kataferw)