lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu anjalee bandara - naga thupa (නාග ථූප)

Loading...

අටලොස් කුල අතරිඟ හෙල නා කුලයෙ ජන්ම වන්න
නා භවනේ නානා විධි නාග අපව අත්මුදන්න
මණිඅක්කිත නා රජුනගේ ලේ ධාතුව බාරගන්න
අකස්විමානා ලෝකෙන් ~ අපි ආවා බුදු දකින්න

අණ්‌ඩජා නාගෝ
ජලාබුජා නාගෝ
සංසේදජා නාගෝ
ඕපපාතිකා නාගෝ

නා මංගල ලකුණු සොයා ~ නා නා විධි වේශ මවා
මෙතුන් ලොවෙන් එතුන් ලොවම බුදු සරණට හිස නමලා
රන් සිවුරක් ගතේ දවා ~ බුදු සරණට පුතුන් දෙවා
පුතුන් දෙවව් / පුතුන් දෙවව්/ පුතුන් දෙවව්

නාගථූප වැලි මලුවේ
වදිම් වදිම් තිලෝ තිලක..
ගොරතර මේ රුදුරුකරේ
නිර්වාණය සොයා ගන්ට..
මහ සෙනගකි හිමි දකින්ට
අපේ බුදුන් සරණ යන්ට..
ලෙයට ලෙයම භාර කරමි
හිමියනි නුඹෙ පුතු වකුණ්ඨ..


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...